මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ගුණ සමරුවේදී පූජ්‍ය පැල්පොල විපස්සි හිමියෝ පවසති.

    උද්ඝෝෂණ සදහා දැන් පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය වෙනුවට රට ගොඩනගන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවාට අකැමැති පිරිස දැයි අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (01) දින පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේ ය.

    මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කළ සුපුන් එස්. පතිරගේ මහතා පසුගිය දා ආගමික චාරිත්‍රවලට මුල්තැනක් දෙමින් මධ්‍යම පරිසර අධිකාරියේ සිය කාර්යාලයේ දී වැඩ භාරගත්තේය.

    විදෙස්ගත ශ්‍රමිකයින් විසින් පිටරට සිට එවන පාරිභෝගික සහ අහාර සම්බන්ධව යම්කිසි සහනයක් සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව කම්කරු හා විදේශ
    රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya