ජල උත්පාදනය වැඩිවීම සහ අඩු බලශක්ති ඉල්ලුම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබේ.
ජාතික හැදුනුම්පත සකස් කිරීමේ ඉල්ලුම්පත්‍ර ගාස්තු සංශෝධනය කෙරෙන අතිවිශේෂ චක්‍රලේඛය නිකුත් කර තිබේ
වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.