මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවල නිරතව සිටින සහ විදේශ රැකියා නිමකර ආපසු දිවයිනට පැමිණ සිටින විගමනික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 232 වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව සහ පාසල් උපකරණ ප්‍රදානය කිරීම, (15 දින ) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගනයේදී සිදුකෙරිණි.

    දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ඇදහැලෙන වැසි හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් මේ වන විට සූදානමින් තැබීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

    සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

     කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශයට සුළු මට්ටමේ ගංවතුර තත්ත්වයක්- වාරිමාර්ග දෙපාkelaර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya