මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මානව හිමිකම් සුරැකීමකින් තොරව මෙන්ම පුද්ගල නිදහසෙන් තොරව ආර්ථික සංවර්ධනයක් නොමැති බවත්, රජයක් ලෙස තමන් ඒ සම්බන්ධයෙන් ඉතාමත් සැළකිලිමත් වන බවත්, විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

     

    දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලි මීටර් 100 ඉක්මවා ඇති බැවින් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට,පාලින්දනුවර සහ දොඩංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් අදියර 02 මට්ටම දක්වා ඉහළ දමා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    මානවයාගේ ඉතිහාසය තුළ අපරාධවලින් තොර සමාජයක් නොතිබූ බවත් ලෝකයේ විවිධ රටවල ආගමික සාමාජික සංස්කෘතික මෙන්ම විවිධ කණ්ඩායම් පුද්ගලයින් අතර අපරාධයන් සිදුවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටපු මණ්ඩපාධිපති මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya