මාර්තු 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයෙන් ලබාගත් අනුමැතියක් අනුව, කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත් මධ්‍යම හා ඌව පළාත්වල ජනතාවගේ සමාජ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන ගිවිසුමකට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ දකුණු කොරියානු සහයෝගීතා ඒජන්සිය(KOICA) (28 දින ) අත්සන් තැබීය.

    මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (02 දින ) අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

    "ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිකිරීම් කරුවන්ට ගෙවීම් කිරීමට සහනදායි ක්‍රමයක් ආරම්භ කරනවා "- ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya