පාර්ලිමේන්තුව අද ( 3 වැනි සදුදා ) සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තු ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහනක් කොළඹ ආනන්ද විද්‍යාලයීය සියවස් සැමරුම් ශාලාවේදී පසුගියදා පැවැත්විනි.
රට තුළ පවතින ආර්ථික අර්බුධය හමුවේ පැන නැගී ඇති පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මග හැරවීම උදෙසා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය මගින් පාසල් 1000 ක ඔසුකැඳ දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති අතර එහි සමාරම්භය ලෝක ළමා දිනයට සමගාමීව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණි මහා විද්‍යාලයේදී (29) සිදුකෙරිණ.
මෙරට දරුවන්ගේ අභිවෘදිය වෙනුවෙන් ඉදිරියේදී විශාල වැඩකොටසක් කිරීමට බලාපොරොත්තුවන බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පැවසුවාය.