මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට යැවූ කාන්තාවන් 85 දෙනෙකු ඩුබායි වදකාගාරයක සිර කර ගෙන සිටින බවට සඳහන් කරමින් මාධ්‍යවල පළවු පුවත සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන ලදී.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙහි (UNISEF) නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක්,(26) අධිකරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    'රජයේ නිලධරයන්ගේ ඇඳුම' - නිකුත් කර ඇති චක්‍රලේඛය

     'රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම'- නිකුත් කළ චක්‍ර ලේඛය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya