මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සිංගප්පූරුව සමඟ ඇති කරගත් නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය‍.

     ජපානයේ හිටපු  අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.

    අපේ රටේ නිමවුම,ආදායම,සේවා නියුක්තිය,මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම් වැනි ආයෝජන විචල්‍යයන් කෙරෙහි ප්‍රබල බලපැමක් ඇති කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කේෂ්ත්‍රය හැදින්විය හැකි බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ග්‍රාම නිලධාරී වසම් තුළ ක්‍රියාත්මක "ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු"  වෙත මූලික කරුණු ඇතුළත් උපදෙස් මාලාවක් නිකුත් කරන්නැයි, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya