රුපියල් මිලියන 600 ක වටිනාකමින් යුත් වකුගඩු රෝගීන් පෙර හදුනාගැනීමේ අංග සම්පූර්ණ ජංගම රසායනාගාර බස් රථ 08 ක් (ඊයේ 26 ) චීන රජය විසින් මෙරටට පරිත්‍යාග කෙරිණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අපරාධකරුවන් ගෙන්වා ගැනීමට පවතින නෛතික බාධාවන් ඉවත් කිරීමට අදාළ නියමයටත් අනුමතිය
හෙරෝයින් හා අනෙකුත් විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෝදිසි කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය විශේෂ කණ්ඩායම් යොදවා කරන මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් මේ වන විට එම මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක වන බවත්, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ කොළඹ විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියා පටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාවක් ආරම්භ කොට තිබේ.