මාර්තු 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2021 වසරේ පැවති අපොස උසස් පෙළ විභාගයේ මුළු දිවයිනෙන්ම ප්‍රවීණතා දැක් වූ සිසුන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සිදුවිය.

    මෑතදී සිදු වූ විදුලි ගාස්තු සංශෝධිතයන් සම්බන්ධව​ විදුලි පාරිභෝගිකයන්ට මතුවන ගැටලු විමසීම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් විදුලිබල අංශයේ නියාමකයා වන​ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), හදුන්වා දී ඇත.

    ජගත් ඕසෝන් දිනය අදයි

    සැප්තැම්බර් 16, 2022

    ජගත් ඕසෝන් දිනය අද (16) සැමරේ.

    ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධරයන් සඳහා දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබා දීම පිළිබඳ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya