මාර්තු 16, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා රජය සහ කෘෂි වන වගා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට පසුගියදා එළඹී ඇති බව පරිසර අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    කාන්තා සනීපාරක්ෂක තුවා පාසල් සිසුවියන් වෙනුවෙන් සහන මිලට ලබාදීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුකිරීමට තමා කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

    කොවිඩ් 19 එන්නත් කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට  විශේෂ සිව්දින ව්‍යාපාරයක් සෞඛ්‍ය අංශ විසින් සංවිධානය කර ඇත.

    රුසියාවේ පැවති 18 වැනි කසාන් (Kazan) අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයට පාත්‍ර වූ The Newspaper චිත්‍රපටවේ රඟපෑ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන මහත්තවරුන්ට හිමි සම්මානය, චිත්‍රපටයේ නිෂ්පාදක, ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලබා ගත් අතර සම්මානය රැගෙන අද (15) ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya