නව රාජ්‍ය අමාත්‍යවරුන් කටයුතු කරන්නේ කිසිදු වරප්‍රසාදයක් යටතේ නොවන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
දෛනික වැටුප් ලබමින් සේවයේ යෙදෙන කම්කරුවන් සඳහා විශේෂ ශ්‍රමික සැරැකුම් රක්ෂණ වැඩසටහනක් ආරම්භ කරන බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ධුරයෙහි, අද (08) වැඩ භාරගත්තේය.