විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අන්තර්ජාතික විදේශ විශ්ව විද්‍යාල සඳහා මෙරට ඉඩ ලබා දීමේ කාළීන අවශ්‍යතාවක් මතුව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .
සිසුන්ට කිසිදු අසාධාරණයක් නොවන පරිදි ඉදිරි විභාග කටයුතු සැළසුම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
තෙල් මිල සහ ගෑස් මිල තීරණය කිරීම සඳහා නව මිල සූත්‍රයක් ඇති බවත් ලෝක වෙළෙඳ පොළ තෙල් මිල අඩු වැඩි වීම අනුව අදාළ වාසිය පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
චීනයේ, යුආන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව අද (16) උදෑසන හම්බන්තොට වරායට පැමිණියේ ය