මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් අද(04) සමත් වෙයි

    ළදරුවකුගේ පෝෂණයේ ප්‍රමුඛ පදනම වන මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමේදී ළදරුවා හා මව අතර උණුසුම් බැඳීමට කාර්යභාරයක් හිමිවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය
    චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

    බස් රථ සඳහා ඉන්ධන ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 11.14% න් අඩුවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලන් මිරැන්ඩා මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya