මාර්තු 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පළාත් පාලන ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන ගොඩනැගිලි සැළසුම් අනුමත කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

    මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නාගරික සංවර්ධන අධිකාරිය සුවිශේෂි වැඩ කොටසක් පැවරී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස (4) වැඩ භාරගත් නිමේෂ් හේරත් මහතා පැවසීය.

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රි ලාංකික කාන්තාවන් වැඩිවශයෙන් යොමු කිරිම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), සේෆ් ෆවුන්ඩේෂන් ආයතනය (SAFE) හා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සාත්තු සේවිකාවන් 100 දෙනෙකු නොමිලේ පුහුණු කිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇත.

     2022 Birmingham පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාර විසින් සමත් වුනා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya