මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍ර නව දෙමහල් ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් මේ වන විට අවසන්කර තිබේ.
ඉන්දියානු රජය විසින් මෙරට ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ ආහාර ද්‍රව්‍ය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බෙදා හැරීම මේ වන විට ආරම්භ වී ඇත.
නැවත දැනුම්දෙන තුරු සතියේ සදුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවලදී පාසල් පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ගෝලීය වෙනස්වීම් ගැන කඩිනම් අවධානය යොමු කළයුතුයි.