සාමකාමී විරෝධතා සඳහා පොලීසියෙන් හෝ ආරක්ෂක අංශවලින් බාධා කිරීමක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ (Hashem Ashjazadeh) මහතා පවසයි.
ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සැලසුම් කර අවසන්- පවතින තත්ත්වය දින කිහිපයක් ඇතුළත විසදනවා - ජනපති කියයි.