අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ හතකට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පැනවෙයි

    ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 න් පළමු තොගය වශයෙන් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත්MV- ELEEN ARMONIA නැමැති නෞකාව හෙට (09) පෙරවරු 11.00ට කොළඹ වරායට ලඟාවන බව දැනුම් දී ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ධූර කාලය අවසන් කර නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ගකු ෆුකෞරා (Captain Gaku FUKAURA) මහතා   (2022 ජුලි 07) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධීපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

    ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් හා සබැඳි දේශීය යාන්ත්‍රණවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ජූලි 4 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවක් පවත්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya