මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වර්තමාන තරඟකාරී වෙළඳපොළ තුළ ලං.ග.ම. බස්රථ සඳහා ටයර් ඇතුළු අනෙකුත් උපාංග මිලදී ගැනීම ගැටලු සහගත තත්ත්වයක පවතින බව කෝපා කමිටුවේදී අනාවරණය විය.
කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් (David Mckinnon) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගිය දා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි මහත්මිය හමුවිය.
2022 ජූනි 19 සිට 21යන දිනවල දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි ගැලගර් සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දකුණු අප්‍රිකානු බහු ආංශික වෙළඳ ප්‍රදර්ශනය (SAITEX) සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගම් දෙකක් සහභාගී විය.