චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ.
නීති විරෝධි සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඇති ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ ...
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් කියයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය සමඟ අද (20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීය.
කොළොම්තොට වගා සංග්‍රාමය නමින් වසර තුනකට පෙර ආරම්භ කළ කෘෂිකාර්මික වැඩසටහන, ප්‍රතිසංවිධානය කොට නැවත ආරම්භ කර ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.