විපක්ෂය විසින් ගෙන ඒමට නියමිතව තිබූ සභාව කල්තැබීමේ යෝජනාව ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමට
බාධාවකින් තොරව සෞඛ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ඉඩ සළසා දෙන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.
මෙවර ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අද (21) දින කොළඹ නිදහස් චත්‍රරශ්‍ර පරිශ්‍රයේදී විශේෂ ‘‘යෝගා’’ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරණු ලැබීය.
අද වන විට කම්කරු නඩු 16,000ට අධික නඩු ප්‍රමාණයක් මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු වී ඇති බවත් මේ හේතුවෙන් කම්කරු වන්දි ලබා ගැනීමේදී බොහෝ ප්‍රමාදයන් සිදුව ඇති බවත් මෙම ප්‍රමාදයන් වළක්වා ගැනීමට අද දිනයේදී මෙම කම්කරු ආරවුල් පනත ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.