ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති මෙම සාකච්ඡාවට මහජන නියෝජිතයන් වශයෙන් පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ ආසන සංවිධායකවරු ද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්රමුඛ ප්‍රාදේශීය ලේකම්වරු, ව්‍යාපෘති භාර කටයුතු කරන නිලධාරීහු සහ මහාමාර්ග සංවර්ධන, ගොවිජන සේවා, විදුලිබල, ජල සම්පාදන, කුඩා තේ වතු යන ආයතනවල නියෝජිතවරු ද සහභාගී වූහ.
NDH