වළාකුළුවල ඇති වන ක්‍රියාකාරී තත්ත්වය හේතුවෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-80ත් අගයක් ගනී.
අපරභාගයේ සහ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එය ඇතැම් ස්ථානවල මිලිමීටර 100 දක්වා විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කියයි.
අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින තුළ තවදුරටත් වැසි සහ අකුණු ඇති විම ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.