ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සබරගමුවේ ආගමික ස්ථාන නගා සිටුවීමේ වැඩ සටහනින් වට්ටාරම රජමහා විහාරය වැඩිදියුණු කරයි

    මැයි 13, 2015

    සබරගමුව පළාතේ ආගමික ස්ථාන නගා සිටුවීමේ වැඩ සටහනක් සබරගමුව පළාත් සභාව විසින් ආරම්භ කර තිබේ. මේ යටතේ පානීය ජලය, සනීපාරක්ෂක කටයුතු හා පොදු කටයුතු වැඩිදියුණු කෙරෙයි. දැනට පළාත තුළ බෞද්ධාගමික ස්ථාන 1350 ක් පවතී.

    ඒ යටතේ රුපියල් ලක්ෂ 70 ක පමණ වියදමින් වට්ටාරම රජමහා විහාරයේ පානීය ජලය, සනීපාරක්ෂක කටයුතු හා ධර්ම ශාලාව ජනතා අයිතියට පැවැරීම පසුගියදා සිදු කෙරෙණි.

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් හා ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති කැලුම් පතිරණ යන මහත්වරු සහභාගි වී සිටියහ.

    MAP/dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya