ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    අම්පාර පුරාවිද්‍යා ගවේෂණ වාර්තාව එළිදැක්වේ

    මැයි 15, 2015
    අම්පාර දිස්ත්‍රික්කයෙන් සොයාගන්නා ලද නව පුරාවිද්‍යා ස්ථානවල තොරතුරු ඇතුළත් පුරාවිද්‍යා ගවේෂණ වාර්තාව අද (15) සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී එළිදැක්වේ.
     
    මෙම අවස්ථාවේ දී මෙම ගවේෂණ වාර්තාව අමාත්‍යවරයා අතින් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, පොලිස් ස්ථානාධිපතිවරු සහ අදාළ නිලධාරීන් වෙත භාරදීම සිදු කෙරේ.
     
    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය හා පුරාවස්තු ආරක්ෂණ ඒකකය ඒකාබද්ධව 2013 - 2014 වසරවලදී අම්පාර දිස්ත්‍රික්කයේ ඇති පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලද ගවේෂණ ව්‍යාපෘතිය හරහා මෙම ස්ථාන හඳුනාගෙන ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya