2015 මහ මැතිවරණයේ වවුනියා දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාර ගැනීම අද පෙරවරුවේ සිට ආරම්භ කෙරිණි. අපේක්ෂකයන්ට ප්‍රමාදයකින් තොරව ඇප මුදල් තැන්පත් කිරීම හා නාමයෝජනා පත්‍ර භාර දීමට අවශ්‍ය සියළු පහසුකම් සලසා ඇතැයි තේරීම් භාර නිලධාරී එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසයි. AP/DMU - Vavuniya