මෙම පැමිණිලි කාර්යාලවල සැරසිලි වලට අනර්ථයක් සිදු කිරීම හා බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් බවත් නීති විරෝධි අන්දමින් මැතිවරණ ප්රචාරක පුවරු සහ පෝස්ටර් ප්රවාහනය කිරීම්, පොදු ස්ථාන වල පෝස්ටර් ඇලවීම් වලට අදාළව සැකකරුවන් 18 ක් හා ප්රවාහනය කළ වාහන 10 ක්
අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවත් ලක්සිරි විජේරත්න මහතා පැවසීය.
AP/DMU-Polonnaruwa