ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අද

    පෙබරවාරි 19, 2016
    ගම්පහ දිස්ත්‍රික්කයේ 2016 වසරේ ප්‍රථම සම්බන්ධිකරණ කමිටු රැස්වීම බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, නගර සැලසුම්, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම යන මහත්ම මහත්මීන්ගේ සම සභාපතිත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අද  පැවැත්වේ.
    ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී 2015 වසරේ ක්‍රියාත්මක වූ 2014/2015 අවිච්ඡේද වැඩසටහන්, 2015 ගම් නගා සිටුවීමේ වැඩසටහනට අදාළ ප්‍රගතිය හා 2016 වසරේ ක්‍රියාත්මක වන විමධ්‍යගත අයවැය වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
     
    AP/DMU-Gampha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya