ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කිරි ගොවියා ආරක්ෂා කිරීමට විශේෂ ව්‍යපෘති රැසක්

    පෙබරවාරි 19, 2016
    මෙරට කිරි ගොවියා ආරක්ෂා කර ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව විශේෂ ව්‍යපෘති රැසක් ආරම්භ කර ඇති බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි. 
    ජීවනෝපාය සංවර්ධන සදහා වන සහයෝගී ව්‍යාපාරය යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කිරි ගව පාලනය සදහා කිරි ගොවීන් වෙත උපකරණ තොගයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. 
     
    මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුයේ මේ වන විට කිරි ගවයින් ගෙන්වීම සදහා ඔස්ට්‍රේලියාව සමග රජය ගිවිසුම් ගතව ඇති බවය.  
     
    පොලොන්නරුව අලුත් වැව ප්‍රදේශයේදී ඊයේ මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට ආරාධිතයින් රැසක් එක් වුහ.   
     
    AP/DMU-Polonnaruwa
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya