ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ජනතා අයිතියට

    දෙසැම්බර් 05, 2016
    ලක්ෂ 350 ක වියදමින් ඉදිකරන ලද හබරාදුව සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඊයේ දින(04) ඛනිජ තෙල් සංවර්ධන  අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ ප්‍රධනත්වයෙන් නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීම සිදු විය.
    මේ අවස්ථාව සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළුව ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya