ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රණවිරු පවුල් සඳහා පෝෂණ හා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩමුළු

    දෙසැම්බර් 21, 2016

    රණවිරු පවුල්  වෙනුවෙන් රණවිරු සේවා අධිකාරියේ සුව ශක්ති ඒකකය මගින් සංවිධානය කළ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩමුළු දෙකක් අනුරපුර දිස්ත්‍රික්කයේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දී හෙට (22) සහ 27 යන දෙදින පැවැත්වීමට නියමිතය.

    ඒ අනුව හෙට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේදීත්,  ලබන 27 දින පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදීත් පැවැත්වීමට නියමිතය.

     

    දේශීය ආහාර ද්‍රව්‍ය ආශ්‍රීතව පෝෂණය රැකෙන පරිදි  ගුණාත්මක ආහාර සකසා  ගැනීම, ආහාර අව භාවිතය අවම කිරීම, දුෂ්පෝෂනිය සාධක ඉවත් කර ගැනීම යන මුලික අංශයන් මෙම වැඩසටහනේ අරමුණ වේ.  ප්‍රයෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ආහාර සකසා ගැනීමට කටයුතු කිරීම ද මම වැඩසටහන තුළ ක්‍රියාත්මක වේ.

     

    වෛද්‍ය ආර්,ඒ,ආර්.ආර්. විජේවර්ධන මහතාගේ සහ මාදම්ප ආයුර්වේද රෝහලේ ප්‍රජා වෛද්‍ය නිලධාරියේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya