දිවිනැගුම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය මගින් මේ සදහා රු. ලක්ෂ 14 ක මුදලක් වෙන් කර තිබුණි. වරකාපොළ ප්‍රාදේශීය ලේකම් එල්.ඩී.කේ තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් උපකරණ කට්ටල බෙදා දීම සිදුකරන ලදී.
AP/DMU-Kegalle