පොල් වගා කිරීමේ මණ්ඩලයේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය මගින් මෙය සංවිධානය කෙරේ.
මෙහිදී මෙම ග්‍රාම සේවා වසම්වල පොල් වගාකරුවන් රතු කුරුමිණි උවදුරු පිළිබඳ දැනුවත් කෙරෙන අතර, ඔවුන්ට රතු කුරුමිණියන් හසුකර ගැනීම සඳහා උගුල් දහසක් ලබාදීම ද මෙයට සමගාමී ව සිදු කෙරේ.
ECB/LT_dmu_Kegalle



















