ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යාපනයට වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්

    ජනවාරි 21, 2015

    යාපනය දිස්ත්‍රික්කයේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් උතුරු පළාත් මහ අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා අතින් අද (21) විවෘත කෙරිණි.

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ජෙට්වින් (Jetwing) ආයතනය හා ජර්මන් රජයේ ආධාර හා සහය ඇතිව මෙම මධ්‍යස්ථාවය  කාරෙයිනගර් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇත.

     

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය තකා උතුරු පළාත් තරුණතරුණියන්ට රැකියා අවස්ථා උදා කරදීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ආරම්භ කෙරිණි.

     

    ඒ අනුව එහි පළමු පියවර ලෙස උතුරු පළාතේ තරුණතරුණියන් 160කට සංචාරක ක්ෂේත්‍රයේ ආගන්තුක සත්කාරය (Hospitality) පිළිබඳ ව වෘත්තීය පුහුණුව ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    මෙම පුහුණුව සම්පූර්ණ කළ පසු සංචාරක ක්ෂේත්‍රයේ රැකියා එම තරුණතරුණියන්ට ලබා දීමට අපේක්ෂා කෙරේ.

     

    SDF
     
    sdd
     
    sdf

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya