රාමසාන් වෙනුවෙන් රටඉදි ආනයනයට පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරිමට තීරණයක්
කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත්, දැනට නිපදවන කිරි ප්‍රමාණය දෙගුණ කිරීමේ ක්‍රියාවලියකට යන බවද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා ප්‍රකාශ කරයි.
ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය සම්භාවනීය නාට්‍යකරුවෝ රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ඊයේ (27) පැවැත්විණි.
මේ වසරේ මාර්තු 24 දින දක්වා සංචාරකයින් 2,63,121 දෙනෙතු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.