මැයි 30, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයේ ඇතිවන ගංවතුර පාලනය කරමින්, සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමට කඩිනමින් ක්‍රියාකරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදුන් උපදෙස් අනුව එම ගංවතුර තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය ඇල මාර්ග සකස් කර අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සහ ස්ටාර්ට්අප් ( startup) දිරිගැන්වීම් මෙවර ඇන්ක්ටාඩ් සමුළුවේ ඇගයුමට ලක්වේ.

    වාර්ෂික අයවැයට සමගාමීව නිසි ක්‍රියාකාරී සැලැස්මක් අනුමත කරගැනීමෙන් අනතුරුව කටයුතු කරන්න - රජයේ ගිණුම් පිළිබද කාරක සභාව කොළඹ මහ නගර සභාවට දැනුම් දෙයි

    රට ගොඩනැගීමට එක්ව කටයුතු කරමු .... ජනපති.

    එක්සත් ශ්‍රී ලංකාවක, සියලු ජාතීන් සෞභාග්‍යය කරා ගෙන යමු ... දෙමළ ජාතික සන්ධානයේ නායක.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya