ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ බංග්ලාදේශයේ 51වැනි නිදහස් හා ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය(26) පස්වරුවේ කොළඹ, ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි.
කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ ප්‍රගතිය 46% යි - 2023 ජූලි වන විට ඉදිකිරීම් අවසන් කිරීමට වැඩ කඩිනම් කරන්න - මහාමාර්ග අමාත්‍ය
පවතින විදුලිබල, ඉන්ධන හා ගෑස් අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉහළ පෙලේ සාකච්ඡාවක් කැදවයි.
දකුණු අප්‍රිකාවේ තානාපති සන්ඩිල් එඩ්වින් ෂැල්ක් මහතා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා මාර්තු 25 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී හමුවිය.