අධිභාර බද්ද පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය අප්‍රේල් 7 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කරයි
බැටී වීරකෝන් මැතිතුමා කම්කරු ව්‍යාපාරය සහ ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාර ශක්තිමත් කිරීමට සෑම විටම උත්සාහ කරමින් ජනතාවට සේවය කළ විශිෂ්ට නායකයෙක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙරට බැංකු පද්ධතිය ස්ථාවර බවටත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදු වෙමින් පවතින බවටත්, මහජනතාව සහ සියලු පාර්ශ්වයන් වෙත මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරයි.
ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ගුවන් තොටුපළ බිම් ගත මෙහෙයුම් (ground handling) අරඹයි.