මැයි 29, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය 2021 වසරේදී විභාග කළ පැමිණිලිවල වින්දිතයින් සඳහා රු.මි 8.95 ක මුදලක් අයකර දෙයි.

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂිත දුම්රිය සහ නගරාන්තර දුම්රිය වල ගාස්තු සංශෝධනයක් සිදු කර ඇති නිවේදනය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දැනුවත් කර තමන් විසින් වහාම අත්හිටුවීමට පියවර ගත් බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    ගාලු කොටුවේ ඉපැරණි ගබඩා ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවේ සංරක්ෂණය කටයුතු අරඹයි.

    තිරසර සංවර්ධනයක් වෙනුවෙන් වැදගත් වන විවිධ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කෙරෙන,ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගිතා සම්මන්ත්‍රණය පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya