මැයි 28, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    Ø 2025 දී රටේ සියලුම ජනතාවට පිරිසිදු පානීය නළ ජල පහසුකම් සැපයීම රජයේ අරමුණයි ... අගමැති කියයි.

    ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබීමට සැලසුම් කර ඇත.

    හදිසි අවශ්‍යතාවයක් සේ සළකා සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සදහා ශ්‍රී ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දෙන්න යැයි බස් රථ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංගම සභාපතිවරයාට දැනුම් දෙයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කළ ඉල්ලීමකට අනුව වාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.ඩි.එල්.කේ ද අල්විස් මහතා මෙම දැනුම් දීම කර තිබේ.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya