සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශයන්ට සහාය දෙනවා ... සහකාර ලේකම්වරිය කියයි.
සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ආරම්භ කෙරිණ.
වර්තමාන ඉඩම් පරිභෝජන රටාවට ගැළපෙන අයුරින් ඉඩම් සංවර්ධන ආඥාපනතේ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.
සමෘද්ධි බැංකු පද්ධතිය මඟින් මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේද වඩාත් පහසු කරමින් නව ක්‍රමවේද හඳුන්වා දී ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.