“වසර 2035 වන විට ශ්‍රී ලංකාව ක්ෂය රෝගයෙන් තොර රටක් බවට පත් කිරීම සඳහා සැම අත්වැල් බැඳ ගනිමු “
“ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීතීරීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ” වාර්තාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීමට, (22 ) රැස් වූ කාරක සභාව සාකච්ඡා කළ බව එහි සභාපති, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර වනාන්තර දිනය මාර්තු මස 21 වන දිනට යෙදී තිබුණු අතර එහි ජාතික සැමරුම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ( 21දින) සිංහරාජ වනාන්තරය ආශ්‍රීතව පැවැත්විණ.
විද්‍යුත් මාධ්‍ය සඳහා නව පඩි පාලක සභාවක්.