අලුත් අවුරුද්දේ අඩු මිලකට සහල් ලබාදිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
උද්ඝෝෂණ කරුවන්ට අවශ්‍ය, කිසියම් ගැටුමක් ඇතිකර ගනිමින් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අපහසුතාවයට පත් කිරීම මඟින් දේශපාලන වාසි ලබා ගැනීම බවත්, එවැනි අවස්ථාවක දී ඉතාමත් ඉවසිලිවන්තව කටයුතු කළ පොලිසිය සහ ආරක්ෂක අංශ වලට රජය ස්තුතිවන්ත වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත අද (22 ) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කෘෂිකර්ම යාන්ත්‍රීකරණය පිළිබද චීන ඇකඩමිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සදහා ඊයේ (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.