එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පොල්තෙල් සහ පොල්, අඩු මිලට ලබා දීමට බලාපොරොත්තු වන බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද(23) පාර්ලිමේන්තුරවේ දී පැවසීය.
එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණියා ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ(22) පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.
ගෑස් සහ ඉන්ධන ගැටළුව නුදුරේදී සම්පූර්ණයෙන් ම විසඳන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.