සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක ''ජාතික පාසල් දහසක්'' වැඩසටහන යටතේ මේ වසර අවසානය වන විට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750 ක් වුවද නිෂ්පාදනය කරනුයේ ලීටර් මිලියන 422 කි. මේ නිසා වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනුයේ සියයට 40 කි. සියයට 60 ක් ආනයනනය කිරීමට සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.
ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරිමට ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ( IMF ) වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.