මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද 15% සිට 18% දක්වා ඉහළට
වසංගත තත්ත්ව සහ මහජන හදිසි තත්ත්ව වලදී සිදු කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග එකතු කළ අගය මත බද්දෙන් නිදහස්
මෑත කාලින ඉතිහාසයේ රත්මලාන ගුවන් තොටුපළේ ඉදිකෙරුණු විශාලතම සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරිම් අවසන්...
රත්මලාන ගුවන් තොටුපළේ භූමි මෙහෙයුම් සිදු කිරිම ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට...
ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලත් නවීකරණය කෙරේ...
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වීඩියෝ සාක්ෂී පටිගත කිරීමේ ඒකක පළාත් මට්ටමින් ආරම්භ කිරීමේ පළමු අදියර ලෙස රාගම උතුරු කොළඔ ශික්ෂණ රෝහල් ළමා පියස පරිශ්‍රයේ පිහිටි, ඒකකයේ වින්දිත ළමයින්ගේ සාක්ෂි වීඩියෝ පටිගත කිරීම ආරම්භ කිරීම.
2022 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබා දීමට නියමිත පෙළ පොත්වලින් සියයට 92 ක් බෙදා හැර අවසන් බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්.අයිලප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.