යල කන්නයේදී ගොවීන්ට කිසිදු හිඟයකින් තොරව පොහොර ලබාදෙන බවත් අනියත බියක් ඇති නොකරගෙන වගාවේ නියැලෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා, පසුගිය දා ( 18 ) විදේශ අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොන්ග් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.