ලෝක ජල දිනය මාර්තු මස 22 වෙනි දිනට යෙදී ඇත.
මල්වතු - අස්ගිරි නාහිමිවරු ලිපියකින් ජනපතිට දන්වති.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් නිකුත් කෙරේ.
ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05ක් ඉදිරිපත් කරයි.