දේශීය කර්මාන්ත නගා සිටුවීම සහ විදේශ විනිමය ඉතිරිකර ගැනීම යන කාරණා ඉටුකර ගැනීම සඳහා නව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබාදුන් උපදෙස් අනුව කොලොන්නාව රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව නව වැඩසටහන් ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඉන්දියානු රාජ්‍ය අනුග්‍රහකත්වය යටතේ කල්කටාවේ පිහිටි ජාතික හෝමියෝපති ආයතනය මගින් හෝමියෝපති වෛද්‍ය උපාධි ශිෂ්‍යත්ව පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකීය සිසු සිසුවියන් 10 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය අනුග්‍රහකත්වය යටතේ නොමිලේ ගුවන් ගමන් ටිකට්පත් ප්‍රදානය කිරීම දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පිහිටි එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන සදහා සංචාරක සංවර්ධන බද්ද ගෙවිමට සහන කාලයක්...
144 වන අන්තර් පාර්ලිමේන්තු සංගම් සැසිවාරය ඉන්දුනීසියාවේ බාලි හී දී ඇරඹේ