මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නව දැව බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට සරිලන පැළ රෝපණය කිරීමකින් පසුව අදාල දැව බලපත්‍ර නිකුත් කළ යුතු බවට වන නව චක්‍රලේඛයක් නිකුත් කළ බව වාරිමාර්ග අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර 2023 වසරේ දී අවසන් කර , ජනතා අයිතියට පත්කළ යුතු බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වැනිදා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
     පාර්ලිමේන්තුව මාර්තු 22 සිට 25 දක්වා රැස්වේ...
     මාර්තු 25 වන දින අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු‍ පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්වේ.

    සීගිරිය ප්ලාස්ටික් හා පොලිතින් වලින් තොර මෙරට පළමු පරිසර හිතකාමි සංචාරක කළාපයක් ලෙස මේ වසරේ දි ප්‍රකාශයට පත්කෙරේ. සංචාරක අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය, මධ්‍යම සංස්කෘතික අරමුදල හා වනජීවි දෙපාර්තුමේන්තුව වැනි ආයතන සමග ඒකාබද්ධව මේ සදහා කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි.

    340x250

    dgi log front

    electionR2sin

    recu

    Desathiya